Steve Jobs ඹබට නිවන් සුව ලැබේවා !

උපතින්ම බෞද්ධ වන සමහර ශ්‍රී ලාංකිකයින් බෞද්ධ ප්‍රතිපදාව අනුගමනය කිරීම අතහෑර වෙනත…් අදහිලි ක්‍රම වලට තම කාලය නාස්ති කිරීම සිදුකරන අතර, Steve Jobs මහතා උපතින්ම බෞද්ධයෙක් නොවුනත් බුදු දහමේ හරය වටහාගෙන එය තම ජීවිතයට එක් කරගෙන, “මනාව පුහුනු කරන ලද සිත තමාටත් ලෝකයටත් යහපතක් සිදුකරයි” කියමන අපට කියා දී මෙලොවින් නික්මගොස් ඈත.

සිංහල බෞද්ධයින් වන අපිද, අප ලද මහඟුම දායාදය වන බුදු දහම ජීවිතයට එක් කරගෙන එම බුදු මගෙහි ගොස් මෙලොවත් සසරත් සරු කර ගනිමු… දෙලොවටම වැඩදායී මිනිසුන් වෙමු.

“නාමෙ නොදිරනා කුනු කය දිරනා අරුමෙකි සෝභා සන්සරේ …”

බෞද්ධයෙක් මෙන්ම නිර්මාංශ අනුභව කරන්නෙක්ද වූ, ලොවටම ආදර්ශයක් වු Steve Jobs මහතාට සසර දුක කෙලවර “අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු”