සිංහල බෞද්ධ සියලු දෙනා ඇසිය යුතු දේශනයක් – 2

සිංහල බෞද්ධ දූපුතුන් වෙනුවෙන් කරන ලද විශේෂ දේශනය –

අශෝක මැණික්ගොඩ සූරීන්

ශ්‍රී බුද්ධ වර්ශ 2556/2012 නවම් මස 10 වන සිකුරාදා රත්නපුර වැලිමළුව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වූ සුවිශේෂී දේශනය…

අශෝක මැණික්ගොඩ මහතාගේ දේශනයට පෙර, පූජ්‍ය යක්කලමුල්ලේ පවර හිමි විසින් කෙටියෙන් පවත්වන ලද කාලීන දේශනයත්, කේ. ජයතිලක මහතා විසින් පවත්වන ලද කෙටි දේශනයත් අඩංගු වේ.

 

විඩියෝ 1 කොටස
විඩියෝ 2 කොටස
විඩියෝ 3 කොටස
විඩියෝ 4 කොටස
විඩියෝ 5 කොටස

සිංහල බෞද්ධ සියලු දෙනා ඇසිය යුතු දේශනයක්

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන සිංහල බෞද්ධ සියල්ලන්ම මෙම දේශනය ශ්‍රවණය කරන්න. මෙය දැනට වසර කිහිපයකට ඉහතදී පවත්වනු ලැබූ දේශනයකි. මෙ‍ම දේශකයා සිංහල බෞද්ධයින් වෙනුවෙන් විශාල ශාසනික මෙහෙවරක යෙදෙන අශෝක මැණික්ගොඩ මහතාය. අපගේ ජාතිය ආගම වෙනුවෙන් ඹබ කරන්නා වූ මහගු කාර්ය තවදුරටත් කරගෙන යාමට ‍ඹබට ශක්තිය ලැබේවා ! තෙරුවන් සරණයි !

Read more: http://sinhalabuddhist.com/2011/09/muladharmavadhin/#ixzz1XBHvyutL
Under Creative Commons License: Attribution

1 වැනි කොටස

2 වැනි කොටස

3 වැනි කොටස

4 වැනි කොටස

5 වැනි කොටස

6 වැනි කොටස

7 වැනි කොටස