ඔබ තරම් පෙම් කල කිසිවෙක් ……

ඔබ තරම් පෙම් කල කිසිවෙක්…
නෑති තරම් මේ ලොකයේ කොහෙවත්…
ඔබට මන් ආදරේ බව මේතරම්…
වෑටහුනේ ඔබ වෙන්වී ගියදා…
ඔය නෙතු හෑඩවු තරම්…
ඔබ පෙම් කෙරු තරම්…
අදහන්නත් බෑ කොහේ තිබුනදෝ මේතරම් ආදරේ…………….

2 comments on “ඔබ තරම් පෙම් කල කිසිවෙක් ……

නිර්නාමික වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න