SLT ADSL Static IP එකක් භාවිතා කරමින් Remote Desktop Access Configure කිරීම

මේ සදහා මම භාවිතා කලේ 4MB SLT ADSL Xcel 1IP   සමිබන්ධතාවයකි.

මෙම කනෙක්ෂන් එකත් සමග අපටම වෙන් වූ අයි.පී ලිපිනයක් ලැබේ. (උ.දා 124.43.26.xxx) මෙසේ ලැබෙන අයි.පී ලිපිනය යොදා ගනිමින් රවිටරයේ සැකසුමි සාදා ගත යුතුය.

SLT ADSL රවුටර් Configuration සදහා අදාල විස්තර SLT වෙබි අඩවියේ ඇත

http://www.slt.lk/broadband/ec.html

Parameter Value
Routing Type PPPoE
Virtual Path Identifier (VPI) 8
Virtual Circuit Identifier (VCI) 35
Multiplexing Method LLC/SNAP
Authentication Protocol PAP
ADSL Standard G.dmt (G992.1) / ADSL 2+ (G992.2)

මෙ‍සේ රවිටරය අන්තර්ජාලය හා සමිබන්ද වීමට configure කරගත් පසු ලෝකල් නෙටිවර්ක් අයි.පී එකක් ඇති පරිගණකයක් සමග (උ.දා. 10.3.8.102) අන්තර්ජාල සබදතාවය සදහා සකසා ගත යුතුය. මේ සදහා රවිටරයේ අයි.පී ලිපිනයද ලොකල් නෙටිවර්ක් එකට අදාල ලෙස සකසා ගත යුතුය(රවුටරය හරහා නෙටිවර් එකේ ඇති අනෙක් පරිගණක වෙත අන්තර්ජාල සමිබන්දතාවය ලබා ගැනීම සදහා) .

අන්තර්ජාල සබදතාවය සකසා ගත් පසු දුරස්ථව පාලනය කළයුතු පරිගණකය හදුනා ගැනීය සදහා රවුටරයේ සිට දුරස්ථ පාලනයට අදාල පෝටි එක යොමු කළ යුතුය මෙය Port Forwarding ලෙස හැදින්වේ.රිමෝටි ඩෙක්ස්ටොප් සදහා භාවිතා වන්නේ port 3389 යි.

පෝර්ටි ෆෝර්වර්ඩ් කිරීම එක් එක් රවුටරය අනුව වෙනස් වේ portforward.com වෙබි අඩවියේ සෑම රවුටරයකටම වාගේ අදාල සැකයුමි රූප සටහන් සහිතව දක්වා ඇත.

අදාල රවුටරයේ NAT – Virtual Servers කොටසට ගොස් සමහර රවුටර් වල Select a Service කියන තැනම Remote Desktop සර්විස් එක තිබෙන අතර එසේ නොමැති නම් Custom Server වල රිමෝටි ලොග් විය යුතු පරිගණකයේ නමද (හදුනා හැනීමේ පහසුව සදහා. මේ සදහා ඹ්නෑම නමක් යෙදිය හැක.)

Server IP වල රිමෝට් ලොග්විය යුතු පරිගණකයේ අයි.පී ලිපිනයද (උ.දා. 10.3.8.102) ලබා දිය යුතුය.

External Port Start 3389  | External Port End 3389 ලෙස TCP ද

External Port Start 3389  | External Port End 3389 ලෙස UDP ද

Internal Port Auto මෙය ම වැටේ. එසේ නැතිනම් එම පෝර්ට් ද මෙසේම ඇතුලත් කළ යුතුය.

මෙම පෝර්ට් නමිබර් අවශය නමි වෙනස් කළ හැකි නමුත් එසේ වෙනස් කළවිට ව්න්ඩෝස් ෆයර්වෝල් එකේද එම පෝර්ට් එක ඇරීම සදහා අවශය සැකසීමි කළ යුතුය.

ඉන් පසු මෙම සැකසුම් ඇප්ලයි කර අදාල දුරස්ථව පාලනය කළ යුතු පරිගණකයේ එම පෝට් එක ව්වෘත වී ඇත් දැයි බැලිය යුතුය. මේ සදහා http://canyouseeme.org/ වෙබි අඩවිය වෙත පිවිස What Port? යන්න ඉදිරියෙන් 3389 ලෙස සදහන් කර (මෙහි උඩින් ඇති Your IP: යන්න ඉදිරියෙන් ඹබට 124.43.26.xxx වැනි ටෙලිකොමි එකෙන් ලබා දුන් අයි.පී ලිපිනය සටහන් වී තිබිය යුතුය) Check Button ක්ලික් කළ විට  Success  ලෙස සටහන් විය යුතුය. එසේ නොමැතිව Error: කියා පැමිණියහොත් පෝර්ටි ෆෝර්වඩින් හරි ආකාරව සිදුවී නොමැත. අදාල පරිගණකයේ Remote Desktop සර්විස් එකද අනිවාර්යෙන් (Allow Users to Connect Remotely to this Computer) ඇක්ටිවි කර තිබිය යුතුය.

පොර්ට් ෆෝර්වර්ඩ්න් එක සාර්ථක නම් අන්තර්ජාලයට පිවිසිය හැකි ඹ්නෑම පරිගණකයක රිමෝටි ඩෙක්ස්ටොප් වෙත ගොස් 124.43.26.xxx:3389 ලෙස ඹබගේ අයි.පී ලිපිනය සටහන් කිරීමෙන් අදාල පරිගණකයේ Remote Desktop වෙත පිවිසිය හැක.

Advertisements

7 comments on “SLT ADSL Static IP එකක් භාවිතා කරමින් Remote Desktop Access Configure කිරීම

  1. ADSL ආපු මුල් කාලේ DYN DNS සේවාව block වීමකින් තොරව හොඳින් ක්‍රියාත්මක වුනා.දැන් ගොඩක් වෙලාවට slt එකේ කරපු මොනා හරි change එකක් හින්දා Dynamic IP එක හරියට update වෙන්නේ නෑ ගොඩාක් connections වලට.මගේ සමීක්ෂණය අනුව ip address 112.XXXX range වලින් පටන් ගන්න ඒවා වැඩ කරන්නේ නෑ.124.X.X.X range එකෙන් පටන් ගන්න ඒවා ගොඩක් වෙලාවට update වෙනවා.SLT එක ගොඩක් වෙලාවට මේක fix කරන එක මග හරිනවා.සමහරවිට static public IP address විකුණා ගන්න උවමනාවට වෙන්න පුළුවන්.DYN DNS සහ no- ip සේවා මගින් dynamic IP එක අපි create කරන හොස්ට් name එකකට update වෙනවා. එය free සේවාවකි.නමුත් දැන් no-ip සේවාව පමණක් free ලබා දී ඇත.slt එක පාරිභෝගීකයන්ට මෙම අවස්ථාව block වීමකින් තොරව ලබා දෙන්නේ නම් ඉතාමත් අගනේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )