‘චැනල් 4’ වීඩියෝවට එරෙහි ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ පිළිතුරු වීඩියෝව

එංගලන්තයේ ‘චැනල් 4’ නාලිකා‍වේ වීඩියෝවට එරෙහි ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සකසා ඇති පිළිතුරු වීඩියෝව පහත දැක්වේ(‍කොටස් දෙකක් ඇත).  දැන් අපගේ මතකයෙන් වියැකී යන තිස් අවුරුදු යුද්ධයේ සිදුවූ සිද්ධීන් මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මිලේච්ඡ ක‍්‍රියාකාරකම් මෙම පිළිතුරු වීඩියෝවෙන් ඉදිරිපත්කර තිබේ.  කෙටියෙන් ම කිවතොත් ‘චැනල් 4’ නාලිකා‍වට මෙම වීඩියෝව හොද  කනේ පහරක් දුන්නා වැනිය.

ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින්  ආරමීභ අපේ රට වෙනුවෙන් ආරමිභ කරන ලද මේ කාර්ය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ආරක්ෂක ලේකමි තුමා ඇතුළු සියලු දෙනාටම ශක්තිය ධෙර්්‍යය ලැබේවා !

කරුණාකර පහත දැක්වෙන වීඩියෝ දෙක ඹබට හැකි  පමණින් අන්තර්ජාලය හරහා බෙදාහරින්න.

වීඩියෝ 1

වීඩියෝ 2

Advertisements

සිතුම් පැතුමි සද ආදරෙන්

සිතුම් පැතුමි සද ආදරේ සිනාසේදෝ අපගේ සිහින අහසේ අනාගතේ..

සිතුමි පැතුමි ඹබෙ ජීවිතේ සදාකාලේ ඉටුවේ සිහින ලෝකේ අනාගතේ

මලකින් මලකට පිය මනිනා බඹරුන් සෙනෙහස පවසනවා

මලකින් මලකට පිය මනිනා බඹරුන් සෙනෙහස පවසනවා

මල් සොයමින් බඔරුන් එනවා සෙනෙහස දී යලි ඉගිලෙනවා

සිතුමි පැතුමි ඔබෙ ජීවිතේ සදාකාලේ ඉටුවේ සිහින ලෝකේ අනාගතේ

තනිවුන මලකට පෑ සෙනෙහේ කෙලෙසද ඹබගෙන් අයදින්නේ

තනිවුන මලකට පෑ සෙනෙහේ කෙලෙසද ඹබගෙන් අයදින්නේ

තනිවුන මලකට පෑ සෙනෙහේ ඹබ නමටයි මා පුද දෙන්නේ

සිතුමි පැතුමි ඹබෙ ජීවිතේ සදාකාලේ ඉටුවේ සිහින ලෝකේ අනාගතේ
සෙනෙහස ලග හිත නවතින්නේ ඉරනම කෙළෙසද විසදෙන්නේ

සෙනෙහස ලග හිත නවතින්නේ ඉරනම කෙළෙසද විසදෙන්නේ

තනි යහනක මා දුටු සිහිනේ ඹබගෙන් සදහට නිමවෙන්නේ

සිතුම් පැතුමි සද ආදරේ සිනාසේදෝ අපගේ සිහින අනාගතේ

සිතුමි පැතුමි සද ආදරේ සිනාසේදෝ අපගේ සිහින අහසේ අනාගතේ

සිතුමි පැතුමි සද ආදරේ සිනාසේදෝ අපගේ සිහින අහසේ අනාගතේ

ගායනය – අමල් පීරිස්

දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ

සුනිල් සාන්ත ශූරීන්ගේ ඉපැරණි ලස්සන ගීතයකි. මෙම ගීතය මාගේ මිතුරෙකු ගේ පොඩ් එකෙකුට අවශය යැයි කී නිසා මෙම වීඩියොව අසමින් ලියා ගත්තෙමි. නමුත් සමහර වචන පැහැදිලි නැත. වැරදි වචනයක් තිබුනොත් නිවැරදි කරන්න.

හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ
දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ
ගස් වැල් කිරි මුහුදේ කිමි දේ
මද මුදු සුලගින් අප නැලවෙන්නේ
බැබලෙන හදපානේ …

හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නගා මා ඉහල බලා
අමිබිලියෝ කියම්න් නැල වෙන්නේ
බැබලෙන හදපානේ …

හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

දිය මතුපිට කිරි රැල්ල නැගේ
ඹරුවෙක් තනිවී ඈත පෙනේ
හෝ ගා මුහුදේ රැල්ල බිදෙන්නේ
බැබලෙන හදපානේ …

හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

වවුලන්ගේ බක මූණන්ගේ
නාදේ ඉදහිට මටද ඇසේ
කිරි වෙනුවට ගොබ සොයම්න් යන්නා
බැබලෙන හදපානේ …

හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……

මාගෙ මතකේ ඹබේ රුව ඇදේ ……………………..

මාගෙ මතකේ ඹබේ රුව ඇදේ
සුහද මා ජීවිතේ ඹබ සතුයි
ඹබේ සුවද මනමත් කරයි
ඹබ මා හදේ සැරිසරයි………..

ඈත එපිටින් ඹබේ ඇසෙන පෙමි ගීතයයි
සීත සදපානෙ කිරි සසුර කලතා සොයයි
මහද කවුළු දොරින් ඉන්න සුහදේ ඹයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ලං වෙලා

මාගෙ මතකේ ………….

සීත සුළගක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ලං කලා
ඹ්ලු මානෙල් පිපී සුවද පිණි හා වෙලී
සොදුර ඹය මුහුණ මීදුම් සේලෙන් වැසී

මාගෙ මතකේ ………….

ගායනය . ජෝතිපාල / සුජාතා