ගෞතම බුදුන් ගේ කතන්දරය – වීඩියෝ

සිදුහත් කුමරු ඉපදීමේ සිට බුදු වීම දක්වා කතන්දරය සහිත නැරබියම යුතු අපූරු වීඩියෝ එකකි. මෙය මහායාන බුදු දහම ආශ්‍රයෙන් නිපදවා තිබුණද අදාල  කරුණු කුඩා දරුවාට පවා තේරෙන අයුරින් මනාව දක්වා ඇත.

Advertisements

දගකාර ඔය දෑස දුටුවා එදා … දුර ඈත පාසැල් වියේ …

දගකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ
නොදැනීම අපගේම සිත් යාඋනා
දසුනින්ම හසුනක් මවා

උදයේ හවා ඔබ හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ
දෙකොපුල් විලේ හසරැල් පිපි
සතුටින් ම කල් යාවුනා

සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුනා හදෙහි සෙනේ
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කදුලින්ම වෙන් වී ගියා

පාට පොදක් තිලකලා නළල් තලාවේ..

පාට පොදක් තිලකලා – නළල් තලාවේ – කැලුම් වළලු නෙතින් අසුරලා
මුතු සිනා සල සලා – නැළවි නැළවි එ
නිවන මහද නීල වරලියේ··
ආල හැඟූම් පවසලා – යොවුන් සිනාවේ
සතුටින් සළෙලු රැඟූම් රඟ රඟා- පෙම් කතා මල් පොතින් ලමැද වසාලා
නිවා නොහැක ආල කුමරුනේ……..පාට පොදක්……
පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ – මල් නුවරේ පෙම් සුවඳේ··
ඈත හිරුට හිනාවී – මෑත මොනර රඟාවි
ආල වඩන සීත සුළං පාවේවී

මුල් ගායනය: එච්.ආර්.ජෝතිපාල |  චිත්‍රපටය: කස්තුරි සුවඳ

Windows “Mango” මෙහෙයුම් පද්ධතිය සහිත මුල්ම ජංගම දුරකථනය එළිදැක්වේ

Microsoft සමාගමේ ජංගම දුරකථන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන “Mango” මෙහෙයුම් පද්ධතිය සහිත මුල්ම ජංගම දුරකථනය පසුගිය දා ටෝකියෝ නගරයේදී එලි දක්වා තිබේ.

Windows Phone 7 සංස්කරනයට පසුව ප්‍රකාශයට පත්කල මෙම මෙහෙයුම් පද්ධතිය Windows Phone 7.5 ලෙසද හැඳින්වෙයි. මෙම නවතම සංස්කරණයට 500ක් පමණ වැඩි දියුණුකිරීම් ඇතුලත් බව නිෂ්පාදකයින් පවසයි. දැනට ජපානයේදී පමණක් මෙම දුරකථනය මිලදී ගත හැකි වුවත් නුදුරේදීම ලොව පුරා බෙදාහැරීමට නියමිතය.

ජපන් පාරිභෝගිකයින් සඳහා නිකුත් කර ඇති මෙම IS12T ජංගම දුරකථනය අඟල් 3.7 ක ස්පර්ශ සංවේදී තිරයකින් ද, 13.2 megapixel කැමරාවකින් ද සමන්විත මෙම දුරකථනය ජලයට ප්‍රතිරෝධි ලෙස නිපදවා ඇත.

 

අනාගත ගොඩනැගිලි නිර්මාණ තාක්ෂණය – Future of Building Technology

මෙම වීඩියෝව නරබන්න.

Give Sanga a vote to become ICC Peoples Choice

http://icc-cricket.yahoo.net/events_and_awards/lg_icc_awards/people_choice_validate.php

 

අනුන්ගේ දුරකථනත් එක්ක මින් පසු සෙල්ලම් බෑ

සොරකම් කළ හා අන්සතු ජංගම දුරකථන පාවිච්චි කරන්නන් අත්අඩංගුවට ගෙන එම දුරකථන මුල් හිමිකරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් නුගේගොඩ හදිසි ඇමතුම් අංශය මඟින් අරඹා තිබේ.

නැතිවූ ජංගම දුරකථන පිළිබඳ හිමිකරුවන් විසින් පොලිසියට කරන ලද පැමිණිලි අනුව නවීන තාක්ෂණය යොදා ගනිමින් ඒවා සොයාගන්නා බව නුගේගොඩ හදිසි ඇමතුම් අංශය පවසයි. අදාළ දුරකථන සමාගම්වලින් ද මේ සඳහා සහාය ලබා ගනී.

නවීන තාක්ෂණය අනුව සොරකම් කළ දුරකථනයකට ඕනෑම සිම් කාඩ්පතක් දමා කුමන ප්‍රදේශයක සිට ඇමැතුම් ලබාගත්තද තරංග හරහා එය හඳුනා ගැනීමට හැකි වේ. මෙසේ විමර්ශනය කර නුගේගොඩ හා අවට ප්‍රදේශයෙන් පමණක් සොරකම් කළ ජංගම දුරකථන විස්සකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන අදාළ හිමිකරුවන්ට ලබා දුන් බව නුගේගොඩ හදිසි ඇමතුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක භාතිය ජයසිංහ මහතා කීය.

තවත් එවැනි පැමිණිලි තිහකට අධික සංඛ්‍යාවක් පිළිබඳ පරීක්‍ෂණ අරඹා තිබේ. ඒ අනුව අන්සතු දුරකථන සන්තකයේ තබාගෙන සිටින්නන් හඳුනාගැනීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හෝ පොලිසිය මගින් මුල් හිමිකරුවන් වෙත එම දුරකථන බාරදීමට පියවර ගැනේ.

මේ අනුව අන්‍යයන් පාවිච්චි කළ ජංගම දුරකථන මිලදී ගැනීමේදී ප්‍රවේසම් වන ලෙස නුගේගොඩ හදිසි ඇමතුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක භාතිය ජයසිංහ මහතා සඳහන් කරයි.

නුගේගොඩ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පැවැත්වේ.

http://www.dinamina.lk/2011/07/28/_art.asp?fn=n1107287

 

 

Gbridge භාවිතා කරමින් ලේසියෙන්ම VPN නෙටිවර්ක් එකක් සාදා ගැනීම.

Gbridge නම් නිදහස් මෘදුකාංග භාවිතා කරමින් ලේසියෙන්ම VPN නෙටිවර්ක් එකක් සාදා ගැනීමට හැකිය.

What is Gbridge

Gbridge is a free Software that lets you remotely control PCs, sync folders, share files, and chat securely and easily. An extension of Google’s gtalk service, Gbridge automatically forms a collaborative, encrypted VPN (Virtual Private Network) that connects your computers and your friends’ computers directly and securely with patented technology. Gbridge has many unique features.

DesktopShare(VNC): Access your computer desktop remotely or share your desktop with your friend from anywhere in the world. Gbridge automatically traverses firewalls and NATting routers without the need for configuration!

SecureShare: Securely share files among your own computers, so you can remotely access your files, e.g. play mp3 , with ultimate privacy.   Securely share files to your designated friend, so the selected friend can instantly view the auto-generated photo thumbnails and slideshow remotely. No web upload/download needed!

AutoSync: Transfer large files and synchronizing folders to and from anywhere has never been easier. AutoSync supports auto-schedule, auto-resume, incremental transfers and no size restrictions!

EasyBackup: Setup an auto-recurring backup of your important folder to a local or remote PC is as easy as 1-2-3!

Gbridge Revolutionary VPN Infrastructure

Gbridge automatically forms a VPN (Virtual Private Network) among your PCs no matter where they are, regardless of whether they’re behind firewall or NATting routers. You can also extend the VPN to include your Gtalk friend’s PCs if both sides allow.

  • Great extension of Google’s Gtalk infrastructure, self-forming, zero-config.
  • IPv4 level compatibility while providing authentication, encryption and mobility.
  • P2P direct network connection, excellent privacy and great performance.
  • Dynamic DNS and private IP, overcomes the real-world naming and connectivity issues for almost all network applications.

What can you do after installing Gbridge

If you have a single computer running Gbridge

  • Use EasyBackup to automatically backup your important folders locally.
  • Chat with your friends if they use Gmail or Gtalk.
  • Invite your friends to use Gbridge themselves.

If you have two or more of your own computers running Gbridge

  • Secure, instant access to your files on one PC from another PC, anywere in the world: download important files, stream MP3s, and view pictures using SecureShare.
  • Use AutoSync to transfer big files and synchronize folders between your computers.
  • Use EasyBackup to automatically backup your important folders to another computer.
  • Securely control your computer remotely using (built-in) VNC-based DesktopShare or Microsoft Remote Desktop.

If your friends are running Gbridge too!

  • Use SecureShare to instantly share photos with your friends. Auto-generate thumbnails and slideshows — no uploading required!
  • Use AutoSync to exchange large files, or even whole folders, with your friends. Sharing gigabytes of home video files becomes a snap!
  • Invite your friends to see or control your desktop, or have them invite you to see or control theirs: ideal for remote computer assistance and presentations, and a great way to telecommute when you need to.

http://www.gbridge.com/

කොළඹ හැටි අද මෙහෙමයි.