ආදරෙයි මා ආදරෙයි දම්මි තවමත් ආදරෙයි – ගොලු හදවත

නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා …. //

පවුරු බැඳ ගෙන සිතක වැජඹුනු

රසවතී නෑ කොයි ගියා … //

ආදරෙයි මම ආදරෙයි … //

දම්මි තවමත් ආදරෙයි

මහා පියකරු සිහින සිතුවමි මතුකලා රසබර හැගුමි

දයා වන්තය යොවුන් සිතිව්ලි

රස කලා ඹබෙ නෙත් කැලුමි … //

ආදරෙයි මම ආදරෙයි … //

සුගත් තවමත් ආදරෙයි

ආදරෙයි මම ආදරෙයි

සුගත් තවමත් ආදරෙයි

අසිරිමත් ලෙස ඇදුනු දේදුණු කලු වලාවෙන් යට වුනා

මිහිරියාව්ය අනේ දවසක

ඹබේ හදවත ගොලු උනා … //

ආදරෙයි මම ආදරෙයි … //

දම්මි තවමත් ආදරෙයි

ආදරය එක අතක ප්‍රේමය තව අතක මා මැදි වුනා

සාගරය ඇයි වේදනාවක

අහෝ හිතවත තනිවුනා … //

ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි

ආදරෙයි මම ආදරෙයි දම්මි තවමත් ආදරෙයි

ආදරෙයි .. ආදරෙයි… ආදරෙයි…. ආදරෙයි ….

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.