එංගලන්තයේ ‘චැනල් 4’ නාලිකාවේ වීඩියෝවට එරෙහි ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සකසා ඇති පිළිතුරු වීඩියෝව පහත දැක්වේ(කොටස් දෙකක් ඇත). දැන් අපගේ මතකයෙන් වියැකී යන තිස් අවුරුදු යුද්ධයේ සිදුවූ සිද්ධීන් මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මිලේච්ඡ ක‍්‍රියාකාරකම් මෙම පිළිතුරු වීඩියෝවෙන් ඉදිරිපත්කර තිබේ. කෙටියෙන් ම කිවතොත් ‘චැනල් 4’ නාලිකාවට මෙම වීඩියෝව හොද කනේ පහරක් දුන්නා වැනිය.
ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ආරමීභ අපේ රට වෙනුවෙන් ආරමිභ කරන ලද මේ කාර්ය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ආරක්ෂක ලේකමි තුමා ඇතුළු සියලු දෙනාටම ශක්තිය ධෙර්්‍යය ලැබේවා !
කරුණාකර පහත දැක්වෙන වීඩියෝ දෙක ඹබට හැකි පමණින් අන්තර්ජාලය හරහා බෙදාහරින්න.
වීඩියෝ 1
වීඩියෝ 2
මේව මීට කලින් කරන්න තිබුණ දේවල්… කොහොම වුණත් වීඩියෝ දෙක හොයල දුන්නට තෑන්ක්ස්.
ඔය යක්කු පිළිතුරු බලන ඒකක් නෑ
ape ratata vina karana para suddanta udaw karana ape rate wunna ula thiyanna oni…
parasuddanta kath adina ape unwa ula thiyanna oni